නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීරියබැද්ද ජනතාවට සහන සලසන්න ඇමති නිමල්ගෙන් උපදෙස්

    ඔක්තෝබර් 30, 2014

    ඊයේ (29) කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් විපතට පත් ජනතාවට කඩිනමින් අවශ්‍යතා සොයා බලා සහන දීමට සහ සෙසු පිරිස්වලට අවශ්‍ය රැකවරණය සැලසීම සඳහා අවශ්‍ය පියවර සම්පාදනය කිරීමට ඊයේ එම ස්ථානයට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගියේය.


    එහිදී එම අවශ්‍ය කටයුතු කිරීම සඳහා බදුල්ල මහ දිසාපති රෝහණ කීර්තී දිසානායක මහතාට උපදෙස් ලබා දී ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කළ අවස්ථාව ඡායාරූපවල දැක්වේ.

     

    HC

     

    koslanda earthslip

     

    koslanda earthslip minister nimal visit 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya