ඒ අනුව විශේෂයෙන් ම කළුතර දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්රදේශ හා මාර්ග කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
NDH
අඛණ්ඩව වර්ෂාපතනය පැවතුන හොත් නාය යාමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බවත් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පවසයි.
ඒ අනුව විශේෂයෙන් ම කළුතර දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කඳුකර බෑවුම්, කණ්ඩි සහිත ප්රදේශ හා මාර්ග කෙරෙහි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
NDH