ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත පසුගිය ජූලි මස 13 දින කලාවැව ආසනයෙන් ආරම්භ වූ "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" කාන්තා සම්මන්ත්රණ සඳහා මේ වනවිට කාන්තාවෝ දෙ ලක්ෂ එකොළොස් දහස් පන්සිය පනස් හතක් (211,557) සහභාගි වී ඇත.
මෙම සම්මන්ත්රණ මාලාව, මුළු දිවයින ම ආවරණය වන පරිදි ආසන 131ක, සාර්ථක අන්දමින් පවත්වා ඇත.
DB