උපකරණ බෙදාදීම ගම්පහ රන් අරුණ සංවර්ධන කාර්යාලයේ දී පැවැත්විණි.
ඒ අනුව ආහාර හා ආහාර ආශ්රිත නිෂ්පාදන සිදු කරනු ලබන ස්වයං රැකියාලාභීන් 264ක් සඳහා උපකරණ ප්රදානය කිරීම, කාන්තාවන් 76ක් සඳහා ජුකී මැෂින් ප්රදානය සහ
පුද්ගලයන් 65ක් සඳහා කුකුළු පාලන උපකරණ සහ කුකුළු පැටවුන් ප්රදානය කොට ඇත.
ස්වයං රැකියා උපකරණ, කුකුළු පාලන උපකරණ සහ කුකුළු පැටවුන් බෙදාදීම සඳහා රුපියල් මිලියන 20ක් පමණ වැය කොට ඇත.
DB