මෙම සංචාරය අතරතුර දී උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා හමු වී ඇති ශර්මා මහතා ඒ මහතා සමඟ උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීමට ද සහභාගි වී ඇත.
සිවිල් සංවිධාන හා මානව හිමිකම් සංවිධාන කිහිපයක් සමඟ ද ශර්මා මහතා සාකච්ඡා පවත්වා ඇත.