යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ සහිතකපත් ප්රදානෝත්සවය යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ආචාර්ය ඩබ්.කේ. හිරිඹුරේගම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරු 3.00ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වේ.
මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 700කට අධික පිරිසකට සහතිකපත් හා තිළිණ ප්රදානය කිරීමට නියමිතය.
DB