ආරක්ෂක හමුදාවන් හා සිවිල් සමාජය අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.එම්. පෙරේරා මහතාගේ මඟපෙන්වීම මත භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ මෙම ශ්‍රමදාන ව්‍යාපාරය 11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 111 බලසේනාධිපති විසින් අධීක්ෂණය කරන ලදී.
යුද හමුදා සෙබළුන්ගේ මෙම ක්‍රියාව රෝහල් කාර්යමණ්ඩලය සහ ප්‍රදේශයේ ජනතාවගේ ද පැසසුමට ලක්වූහ.
NDH/army media