මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 74ක මුදලක් වැය කෙරේ. ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා සහභාගී විය.
මෙම අවස්ථාවට දැරණියගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රුවන් චමින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුද සහභාගි වී සිටි බව අප කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
ECB/LT/DP_dmu_Kegalle