ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ හා එම පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු ම දිස්ත්‍රික් නායකයන්ගේ සහභාගිත්වයෙන් මේ හමුව පැවැත්විණි.
NDH
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් සංවිධාන නියෝජිතයින්ගේ හමුවක් ඊයේ (19) කොළඹදී පැවැත්විණි.