අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම 06 වන අදියර - පොලොන්නරුව දිස්ත‍්‍රික් ප‍්‍රධාන උත්සවය දිඹුලාගල දී

    ඔක්තෝබර් 20, 2014

    දිවි නැඟුම ජාතික වැඩසටහනේ 6 වන අදියරට සමගාමී ව අද (20) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන 07ක දී උත්සවාකාරයෙන් වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

    දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුකැලේ ග්‍රාමයේදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමාරම්භක උත්සවය පැවැත්වේ. හිඟුරක්ගොඩ - ආතමුණ ග්‍රාමයේ, ඇළහැර - මළුවේ යාය ග්‍රාමයේ, මැදිරිගිරිය - ගජබාපුර ග්‍රාමයේ, ලංකාපුර - මහකිරිමැටිය ග්‍රාමයේ, තමන්කඩුව - කඩවල වැව ග්‍රාමයේ සහ වැලිකන්ද - මුතුවැල්ල ග්‍රාමයේදී දිවි නැඟුම සමාරම්භක උත්සව පැවැත්වේ.

     

    මේ අවස්ථාවන්හි දී දිවි නැඟුම බීජ කට්ටල බෙදාදීම සහ ගෙවතු වගාවට අවශය පලතුරු පැළ බෙදා දීමට ද නියමිතය.


    NDH/WK-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya