මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය නැංවීමට ජාතික ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිපත්තියක්

    ඔක්තෝබර් 19, 2014

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා ජාතික ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිපත්තියක් නිර්මාණය කර ඇත.


    රටක එන්නත් මඟින් වැලැක්විය හැකි රෝග පාලනය කිරීම ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිපත්තියේ මූලික අරමුණ බව යෝජනාව ඉදිරිපත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇත.

    සෞඛ්‍ය අමාත්‍යංශය, වෘත්තීය ආයතන හා  රාජ්‍ය ආයතන ඇතුළු සියලු කොටස්කරුවන් සමඟ සමීප සහයෝගිත්වයෙන් මේ ජාතික ප‍්‍රතිශක්තිකරණ ප‍්‍රතිපත්තිය නිර්මාණය කර තිබේ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya