මේ සඳහා මුළු දිවයින ම ආවරණය වන පරිදි යුද, නාවික, ගුවන්, පොලිස් හා තූර්ය වාදක, පෙරදිග සහ අපරදිග ශිෂ්‍යභට බාලක බාලිකා ඛණ්ඩ 80ක ශිෂ්‍යභට බාලක බාලිකාවන් 2000කට අධික සංඛ්‍යාවක් සහභාගි වෙති.
මීට අමතර ව සාර්ක් රටවල් නියෝජනය කරමින් විදේශ ශිෂ්‍යභට බාලක බාලිකාවන් සහ
නිලධාරීන් 50කට ආසන්න සංඛ්‍යාවක් ද සහභාගි වෙති.
මෙම අවස්ථාව සඳහා විදුහල්පතිවරු, දෙමාපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 10000ක් පමණ
සහභාගි වීමට නියමිතය.
DB