වනෝදයානයට ඇතුළු වන සංචාරකයන් මධ්‍යහන 12.00ට පෙර පිට ව යා යුතු වේ. එම ප්‍රදේශයේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස වනෝද්‍යානය විවෘත ව තැබෙන කාලසීමාව සීමාසහිත කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් 02 සිට 30 දක්වා නරඹන්නන් සඳහා තාවකාලික ව වසා තැබුණු අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවදුරටත් වනෝද්‍යානය වසා තැබීමට පියවර ගැනුණි.
DB