මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවය අද

    ඔක්තෝබර් 15, 2014
    පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 73 වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අද පස්වරු 2.00ට ශ්‍රී ලංකා යූත් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
     
    මෙහිදී 2013 වසරේ අධ්‍යාපනික වශයෙන් දක්ෂතා දැක්වූවන් 445ක් සඳහා සම්මාන ලබාදීම සිදු කෙරේ.
     
    2013 වසරේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස මහේෂි චතුරංගි ද ශිෂ්‍යයා ලෙස තරුෂ ප්‍රසන්න රත්නායක ද සම්මානයට පාත්‍ර වේ.
     
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ සහ වරලත් ගණකාධිකාරී සුමිත් රත්වත්ත මහත්වරු මේ අවස්ථාවට සහභාගී වෙති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya