මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීකරණය කළ කන්කසන්තුරේ ප්‍රදීපාගාරය විවෘත කෙරේ

    ඔක්තෝබර් 15, 2014
    නවීකරණය කළ කන්කසන්තුරේ ප්‍රදීපාගාරය පසුගිය දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. 
     
    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද සහභාගි විය.
     
    උතුරු මුහුදට මුහුණ ලා 1892 වසරේ දී ඉදි කොට ඇති මෙම ප්‍රදීපාගාරය මීටර් 22ක උසින් යුක්ත වේ. එල්ටීටීඊ ප්‍රහාරවලින් ප්‍රදීපාගාරය විශාල ලෙස විනාශ වී තිබුණි.
     
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇති ව ශ්‍රී ලංකා යුද හමුදා පස්වන ඉංජිනේරු බලකාය විසින් ප්‍රදීපාගාරය ප්‍රතිසංස්කරණය කරන ලදී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya