මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද සහභාගි විය.
උතුරු මුහුදට මුහුණ ලා 1892 වසරේ දී ඉදි කොට ඇති මෙම ප්‍රදීපාගාරය මීටර් 22ක උසින් යුක්ත වේ. එල්ටීටීඊ ප්‍රහාරවලින් ප්‍රදීපාගාරය විශාල ලෙස විනාශ වී තිබුණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇති ව ශ්‍රී ලංකා යුද හමුදා පස්වන ඉංජිනේරු බලකාය විසින් ප්‍රදීපාගාරය ප්‍රතිසංස්කරණය කරන ලදී.
DB