මෙම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා ඇතුළු මැතිඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිත ය.
ECB/LT_dmu_Kegalle
කෑගලු විද්‍යාලයේ රුපියල් ලක්ෂ 187ක වියදමින් නවීකරණය කරන ලද ගෘහස්ත ක්‍රීඩාගාරය ලබන 06 වැනි දා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරේ.
මෙම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා ඇතුළු මැතිඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිත ය.
ECB/LT_dmu_Kegalle