කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ පාසල් සිසුන් 800කගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන්නට යෙදිණි.
සෑම දරුවෙකුගේම අයිතිවාසිකම් ආරක්ෂා කර ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් සිහින සැබෑ කිරීමත් උදෙසා ඍජුව මැදිහත්වීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.
ගුරුභවතුන්, දෙමාපියන්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආරාධනයෙන් ඊට සහභාගී වූහ.
NDH/army media