මේ සඳහා හඳබිම අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතා සහභාගි වී සිටි අතර නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී.පී.ජි. කුමාරසිරි මහතා විසින් මෙම අත් ට්රැක්ටර් යුගල ගොවි මහත්වරුන් දෙදෙනා වෙත ප්රදානය කරන ලදී.
මීට පෙර ද ශ්රී ලංකා හදබිම අධිකාරිය විසින් නුවරඑළිය ගොවීන් වෙත කෘෂි උපකරණ රැසක් ලබා දීම සිදු කරන ලදී. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව කුඩා හා මහා පරිමාණ ගොවි ප්රජාව නඟාසිටුවීම අරමුණු කර ගෙන මෙවැනි වැඩසටහන් රැසක් ශ්රී ලංකා හදබිම් අධිකාරිය දිවයින පුරා ක්රියාත්මක කොට ඇත.
NDH/SH-dmu nuwaraeliya