අමාත්‍යවරයා 2013 ඔක්තෝබර් 07 වැනි දින වැඩ භාර ගැනීමෙන් පසු සිදු කළ සොයා බැලීමේදී පහසුකම් නැති ගරා වැටී ඇති පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල පළාතේ තිබෙන බවට අනාවරණය විය. අභාවයට ගොස් ඇති විහාරස්ථාන ප්‍රමාණය 400කට අධිකය.
එහිදී වයඹ පළාතේ ආගමික සහජීවනය සහ සංවර්ධනය වෙනුවෙන් ''සසුනට සවිය '' වැඩසටහන ආරම්භ කර සියලු ම ආගමික ස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලදී. ආගමික ස්ථාන නගාසිටුවීම මගින් ඒ ඒ ආගමික ස්ථානවල පහසුකම් සහිතව ආගමික කටයුතු කරගෙන යාමට මහා සංඝරත්නයට, පූජකවරුන්ට, කුරුක්කල්වරුන්ට සහ මව්ලවිතුමන්ලාට මෙමගින් හැකියාව ලැබෙනු ඇත .
ECB