මේ අනුව නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය ස්ථාපනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අක්කර 48ක භූමි භාගයක් ලබා දී ඇත. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන වෙන් කොට තිබේ.
ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 419කි. එය 2014 හා 2015 වසරවල දී අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
NDH