මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා සඳහන් කළේ පසුගියදා බේරුවලදී ඇති වූ කෝලාහලයේ දී අසරණ වූවන්ට ද මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. පුනරුත්ථාපන අධිකාරිය මඟින් ක්‍රියාත්මක මෙම සහන ප්‍රදානයන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි දිනකදී සිදුකිරීමට නියමිත බව ද පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
NDH