ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් නියම කරන ලද විදුලිය ගාස්තු 25% කින් අඩු කිරීමේ සහනය හිමි වන්නේ මසකට විදුලිය ඒකක 300කට වඩා අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට පමණක් බව විවිධ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණි. එම තොරතුරු අසත්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
NDH