මීට සමගාමීව පැවැත්වෙන "කුලදෙටු අභිනන්දන" වැඩිහිටි දින සැමරුම් උත්සවයක් ඔක්තෝබර් 03 වෙනි දින අත්තිඩිය සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේදී පැවැත්වේ.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වීමට නියමිතය.
මේ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය වන පරිදි වැඩිහිටියන් 2000ක් පමණ සහභාගී වෙති.
NDH