පුෂ්පා කුමුදිනී මහත්මිය වසර 10ක පමණ කාලයක් තිස්සේ ගෙවතු වගා කටයුතුවල නිරත වේ. අමතර වශයෙන් ඇඳුම් මැසීම සහ අත්කම් නිර්මාණය ස්වයංරැකියාවක් වශයෙන් සිදුකරන ඇය පදිංචි ව සිටිනා පර්චස් 20ක ඉඩම තුළ එළවළු, පලතුරු, පලා වර්ග, ඖෂධ පැළෑටි වගා කර ඇත. කුමුදිනී මහත්මිය ගෙවතු වගා තරග රැසකින් සහ අත්කම් නිර්මාණ තරගවලින් ජයග්රහණය කර ඇති කාන්තාවකි.
NDH