මේ පිළිබඳ ව අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, ගුරු විවේකාගාර ගොඩනැගීමට කටයුතු කිරීමෙන් සාම්ප්‍රදායික ලෙස පැරණි ගුරු විවේකාගාරවල පැවති ක්‍රමය වෙනස් කර ගුරුවරුන්ට දරුවන් සඳහා ඊළඟ පාඩමට සූදානම් විය හැකි නවීන පහසුකම් සහිත පරිසරයක් ගොඩනැඟෙන බවයි.
ECB