මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය සහභාගී වීමට නියමිතය.
විෂය ක‍්‍රියාකාරකම් හා අනෙකුත් බාහිර ක‍්‍රියාකාරකම්වලින් විශේෂ දක්‍ෂතා දක්වන ලද දරු දැරියන්ට මෙහිදී ත්‍යාග සහ සහතිකපත‍්‍ර පිරිනැමේ.
මේ අවස්ථාවට ප‍්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, දෙමව්පියන් සහ විද්‍යාලෙයීය සිසු දරුදැරියෝ සහභාගී වෙති.
NDH/TI-dmu matara