මාතර දිස්ත්රික්කයේ පෙරපාසල් 220කට අධික ප්රමාණයක් මෙම ඇගයීම් ක්රියාවලිය සඳහා අදාළ කර ගන්නා අතර පෙරපාසල් පාලිකාවන් සහ පෙරපාසල් දරු දැරියන් ඵලදායිතා ක්රියාවලියට සම්බන්ධ කරගැනීම මෙහි මූලික අරමුණයි.
මේ අවස්ථාවට ප්රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්රධාන රාජ්ය නිලධාරීන් සහ දිස්ත්රික්කයේ පෙරපාසල් සහභාගී වීමට නියමිත ය.
NDH/TI-dmu matara