මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ 23 වන දන්ත චිකිත්සාගාරය සිසු අයිතියට

    සැප්තැම්බර් 23, 2014


    කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ මුඛ සහ දන්ත සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින් කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආරම්භ කෙරුණ 23 වන දන්ත චිකිත්සාගාරය පසුගියදා සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කෙරිණි.


    මේ යටතේ පාසල් 14ක 1 සිට 4 දක්වාත් 7 ශ්‍රේණියේත් පාසල් සිසුන් 2500ක ගේ මුඛ හා දන්ත සෞඛ්‍ය ආරක්ෂා කිරීමත්, ප්‍රතිකාර කිරීමත් සිදු කෙරේ.


    සෑම සතියේ දිනක ම පෙ.ව. 8.30 සිට ප.ව. 3.30 දක්වා මේ යටතේ පාසල් ළමුන් 25කට සායනික සේවාවන් ද තවත් පාසල් ළමුන් 25 දෙනෙකුගේ මුඛ හා දන්ත සෞඛ්‍ය පරීක්ෂාව ද සිදු කිරීමට නියමිත වේ.


    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya