2014 ඌව පළාත් සභා මැතිවරණය මූලික කොට ගනිමින් එක්සත් ජනතා නිදහස්
සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විජයග්‍රාහී අවසන් ජනරැලි දෙකක් අද (17) ඌව පළාත
කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික් අවසන් වියජග්‍රාහී මහා ජන රැලිය පස්වරු 2.30ට මහියංගනයේ දී
පැවැත්වෙන අතර මොනරාගල දිස්ත්‍රික් අවසන් ජන රැලිය වැල්ලවායේ දී සවස 4.30ට
පැවැත්වේ.
DB