ඌව පළාතේ ජනරැලි රැසක් පසුගිය දිනවලදී වැල්ලවාය, තණමල්විල, කතරගම, බුත්තල
ආදී ප්‍රදේශ රැසක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල්
වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ජනරැලි අති විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව පැවැත්විණි.
DB