උතුරු පළාත් ඇමතිවරුන් සඳහා වෙන් කළ මුදල්වලින් මිලට ගත් මෙම නිල රථ උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අතින් ඔවුන්ට ප්රදානය කරන ලදී.
උතුරු පළාත් මහ ලේකම් විජයලක්ෂ්මී රමේෂ් මහත්මිය, පළාත් ආණ්ඩුකාර ලේකම් ලක්ෂ්මන් ඉලංගෝවන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
SDF