ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 2709කි. ඒ යටතේ එක් දහම් පාසලක් සඳහා රුපියල් ලක්ෂයක මුදල් ආධාරයක් හිමිවේ. දැනට බස්නාහිර පළාත තුළ සියලු ආගම්වලට අයත් දහම් පාසල් 2709ක් ක්‍රියාත්මක කෙරේ.
2012 වසරේ සිට ක්‍රියාත්මක මෙම මුදල් ආධාර ලබාදීමේ වැඩසටහන තවත් ඉදිරියට දෙවසරක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත් සභාව පවසයි.
ECB