අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සනත් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් මෙම වෛද්‍ය සායනය පැවැත්වෙනු ඇත. මෙහිදී රෝගීන් සඳහා සැත්කම්, අක්ෂි කාච හා ඖෂධ ඇතුළු සියලු අවශ්‍යතා නොමිලේ සැපයීමට අක්ෂි රෝහල කටයුතු යොදා ඇත.
NDH
කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂ වෛද්‍ය සායනයක් අද (17) පෙරවරු 9.00ට ජාතික රෝහලේදී පැවැත්වේ.