අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා මෙහෙයුම් කමිටුවක්

    ඔක්තෝබර් 31, 2019

    මෙරට පොල් ක්ෂේත්‍රය නඟා සිටුවීම උදෙසා නව වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ.

    ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි.

    පොල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ කළමනාකරණයන් නිසි ලෙස අවබෝධ කර ගැනීම මගින් සාර්ථක ලෙස පොල් වගාව සංවර්ධනය කිරීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් හා අදාළ ආයතනයන්හි නියෝජිතයන්ගේ සාමාජිකත්වයෙන් මෙම මෙහෙයුම් කමිටුව පිහිටුවීමට අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya