අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 443 ක් වැයකර ප්‍රතිසංස්කරණය කළ මහනුවර බෝගම්බර බන්ධනාගාරය විවෘත කෙරේ

    අගෝස්තු 26, 2019

    ඓතිහාසික මහනුවර නගර මධ්‍යයේ අධිරාජ්‍යවාදීන් විසින් ඉදිකළ පැරණි බෝගම්බර බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු  විවෘත කිරීම මහානගර ඇමති චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා අධීක්ෂණයට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදි. රුපියල් මිලියන 443 ක් වැයකර මෙම ඓතිහාසික ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya