අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'රට රකින නිල් පවුර' - අද කටුගම්පළට

    ජූලි 26, 2014
    "රට රකින නිල් පවුර, සුරකිමු මව්බිම " යන්න තේමා කරගනිමින් කටුගම්පළ මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනය අද (26) පස්වරු 2.00ට පන්නල මහජන ක‍්‍රීඩාංගණයේදී  පැවැත්වේ. 
     
    මේ සඳහා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනවිරත්න, ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත‍්‍රීතුමන්ලා සහභාගී වීමට නියමිත ව ඇත.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya