අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ පාසල් ගෙවතු 250ක් සංවර්ධනයට

    ජූලි 25, 2014


    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පාසල් ගෙවතු 250ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කොට ඇත.

    මේ පිළිබඳව කරුණු දැක් වූ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා පැවසුවේ, අදාළ ව්‍යාපෘතිය සඳහා යොදා ගත හැකි පාසල් පිළිබඳ ලේඛනයක් කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක මගින් සැකසීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි.

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya