අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුමට රන්බිම - අද බද්ධ පලතුරු පැළ නිෂ්පාදනය ගැන

    ජූලි 22, 2014
    ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වන දිවි නැගුමට රන්බිම කෘෂිකාර්මික වැඩසටහන හරහා අද (22) කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා සමඟ සාකච්ඡාවක් සහ බද්ධ පලතුරු පැළ නිවැරදිව නිෂ්පාදනය කරගැනීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරේ.
     
    දිවිනැගුමට රන්බිම වැඩසටහන අද පස්වරු 6.30 සිට 7.00දක්වා ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya