අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිවේගී මාර්ගවල වේගය අඩුකරන්න - අධිවේගී මාර්ග මෙහෙයුම් අංශය

    ජූලි 16, 2018
    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතු කොටගෙන අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ දි පැයට කිලෝ මීටර් 60ක වේගයක් ඉක්මවා රිය ධාවනය නොකරන්නැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
     
    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු කිහිපයක් වාර්තාවන බවත් පෙන්වාදෙන කළමනාකරණ අධ්‍යක්ෂවරයා අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස උපදෙස් දී ඇතැයි ද වැඩිදුරටත් පෙන්වාදෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya