මාතර දිස්ක්‍රික්කයේ සමථ මූල මණ්ඩලවල යාවත්කාලීන වන දත්ත හා තොරතුරු නිවැරදිව සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට අදාළ නව වැඩපිළිවෙල පිළිබඳව මෙහි දී දැනුම්වත් කරන ලදි. සමථ මණ්ඩල පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටළු පිළබඳව ද සාකච්ඡා කෙරිණි.
මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා සහ සමථ පුහුණු නිලධාරී අවංකා මුදලිගේ මහත්මිය සම්පත් දායකත්වය සපයන ලදි.
මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩලවල සභාපතිවරු හා උපසභාපතවරු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
DMU/matara