ජූනි 17 වැනි දින පෙ.ව. 09.00 ට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන මෙම ගොඩනැගිල්ල සදහා ලක්ෂ 158 ක මුදලක් වැය කොට තිබේ.
මෙම ගොඩනැගිල්ලට අමතරව පූජාපිටිය උග්ගහකුඹුර සහ ගලගොඩහේන නිල සෙවණ කාර්යල සහ කුණ්ඩසාලේ අමුණුගම උතුර සහ හපුවෙල නිල සෙවණ කාර්යාල හතරද එදින අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු ඇත. එක් නිල සෙවණ කාර්යාලයක් සදහා වැය කොට ඇති මුදල ලක්ෂ 19ක් පමණ වෙයි.