නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විෂන් 2020 වැඩසටහන යටතේ පාසල් දරුවන්ට නොමිලේ ඇස් කණ්නාඩි

    ඔක්තෝබර් 03, 2016
    විෂන් 2020 වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ අක්ෂි ආබාධවලින් පෙලෙන දරුදැරියන් 1000කට ඇස් කණ්නාඩි ලබාදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී සිදු විය.
     
    ඇස් පරික්ෂාව සඳහා සකස් කළ ජංගම රථයක් ඉදිරියේ දී සේවයේ වෙදවීමට පියවර ගන්නා බව මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පැවසීය.
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විෂන් 2020 වැඩසටහන  යටතේ මේ වන විට දිවයින පුරා අක්ෂි ආබාධවලින් පෙළෙන පාසල් දරුවන් ලක්ෂ 03කට ඇස් කණ්නාඩි ලබා දී ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya