මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව නිවාසකරණය මුල් තැනට යන්නයි.
මෙවර ප්‍රධාන ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුවරගල දී පැවැත්වේ.