නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල ධීවර වරායේ නව ජැටිය ඉදි කිරීම් ඇරඹේ

    සැප්තැම්බර් 20, 2016
    ගාල්ල ධීවර වරායේ නව ජැටිය ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතිය ආරම්භ කරමින් සමරු පලකය විවෘත කිරීම පසුගියදා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් කෙරිණි.
    රුපියල් මිලියන 102 ක මුදලක් මේ සඳහා වෙන් කර ඇති අතර ඉදිරි මාස 08 ක කාලය තුළ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.
     
    මේ අවස්ථාව සඳහා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya