මෙහි සමාරම්භක උත්සවය මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අනුරාධ ජයරත්න මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ මස 22 වැනි දින පෙ.ව. 8.00 ට මහනුවර පේරාදෙණියේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම කඳවුර සදහා දිවයිනේ පාසල් 58 ක සිසු සිසුවියන් 300 කට අධික පිරිසක් සහ පරිසර නියමු භටයන් ඇතුළු ගුරු භවතුන් රැසක්ද සම්බන්ධ වනු ඇත. මෙය 12 වැනි වතාවට පවත්වන පරිසර නියමු කදවුරයි.
AP/DMU-Kandy