ලංකාවේ ස්වභාවික ආපදාවන්ට ලක්වන දිස්ත්‍රික්ක අතරට මාතලේ දිස්ත්‍රික්කය ද අයත්වේ. මේ නිසා විවිධ ස්වභාවික ආපදාවන් පිළිබද ජනතාව දැනුවත් කිරීම නිරන්තරව සිදු කළ යුතුව ඇත. එහෙයින් මාතලේ දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සදහා ආපදා කළමණාකරන ඒකකය හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය එක්ව මෙම වැඩ මුළුව සංවිධානය කර ඇත.
AP /DMU-Matale