ගුණ නැණ බල සපිරි සිසු පරපුරක් ඇති කිරීමේ ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ සංකල්පයක් අනුව, නවිකරණය කරන මෙම විද්‍යාලය වෙනුවෙන් 2016 වසර සඳහා රුපියල් මිලියන 64 ක් වෙන් කර ඇත. ඒ යටතේ නව ගොඩනැගිලි, භාණ්ඩ හා උපකරණ මානව සම්පත් සංවර්ධනය මෙන්ම ජල විදුලිය හා සනීපාරක්ෂක පහසුකම් ද ලබා දිමට කටයුතු කෙරේ.
AP/DMU - Polonnaruwa