මේ යටතේ තවාන් කරුවන්ට උපකරණ ලබා දීම දැනටමත් සිදු කර ඇත. එසේම ශාක කප්පාදුව සදහා පුහුණුවක් ලබා දී තිබෙන අතර පසු අස්වනු තාක්ෂණය පිළිබදව ද ගොවීන්ට දැනටමත් පුහුණූවක් ලබා දී තිබේ.
එමෙන්ම දුරියන් වගාව ආරම්භ කිරීම සඳහා පැල ලබා දීමද දැනටමත් සිදු කර ඇත.
AP/DMU-Kegalle