ඌව පළාත තුළ ඇතිවී තිබෙන වතු ආශ්‍රිත පාසල් ගුරු හිඟය අවම කිරීමෙන් පළාත් රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමත්, එමඟින් ජනතා හිතවාදී ප්‍රමුඛතම පළාත් සභා රාජ්‍ය සේවාවක් බිහිකිරීමේ උදාරතර අරමුණ ඇතිව, ගුරු සහායකවරුන් 120, කළමනාකාර සහකාරවරුන් 118 දෙනෙක් හා අභ්‍යන්තර විගණන නිලධාරීන් 7 දෙනෙකු බැගින් 245 දෙනෙකු, මෙහිදී පත්වීම් ලැබුහ.
AP/DMu-Badulla