නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය

    සැප්තැම්බර් 05, 2016
    තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමේ අරමුණින් විශේෂ වැඩමුළුවක් පසුගියදා ගාල්ල නගර ශාලාවේදි පැවැත්විණ.
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනිස්බල හා රැකී රක්ෂා අංශය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා තරුණ තරුණියන් 3,000ක් පමණ සහභාගි වූ අතර  සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා විශේෂ දේශනය පවත්වන ලදී.
     
    එම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මිය ඇතුළු වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි විය. 
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya